Colombo Today Local News

සබරගමුව සරසවියට නව උපකුලපතිවරයෙක්

මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස පත්කර තිබේ.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Related posts

ලංකාව ඔරුමිත්ත නාඩුවක්‌ නොකරනු! – ජාතික සමුළුව අද

colombotoday

මෙරට උද්ධමනය තවත් පහළ යයි

Admin

බන්ධනාගාර කිහිපයකට යළිත් STF ආරක්ෂාව

colombotoday

නිදහසේ අවුරුදු කන්න නිදහස් රටක් තනා දී පෝරකය අභියස අද ඔහු සිරබත් කන්නේය !

colombotoday

රූපවාහිණියට ඇතුලු වු තවත් අයෙක් අත්අඩංගුවට ගනී

colombotoday

පිපිරීම තවම අභිරහසක්.. අවුරදු තිහක යුද සමයේදීවත් මෙහෙම දෙයක් වෙලා නෑ.. ආරක්ෂක අංශ විමතියෙන් !

colombotoday