Colombo Today Sports News

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අදින් ඇරඹේ

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරගයක් අද (15)දින ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව, ඉන්දියාව සහ නවසීන්තය අතර තරගය අද වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

අවසන් පුර්වයේ දෙවන තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම් අතර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ දී ලබන බ්‍රහස්පතින්දා පැවැත් වේ.

අවසන් පුර්ව වටවලින් ජයගන්නා කණ්ඩායම් දෙක එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

Related posts

මෙවර විස්සයි 20 ලෝක ශූරයන්ට කෝටි 58ක ත්‍යාගයක්

colombotoday

T20 ලෝක කුසලානයේ අවසන් තරගය අදයි

Admin

අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයට

colombotoday

බංග්ලාදේශ තරගයෙන් පසු ලසිත් මාලිංග යළි දිවයිනට

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

ඉතාලියේදී යුපුන් අබේකෝන් ට සුපිරි ජයක්

Admin