ලබන වසර සඳහා වන අය වැය විප්ලවීය මෙන්ම යුතුකම් ඉටු කළ එකක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මේ අයවැය මේ රට නැගිට්ටවීමට ගන්නා උත්සාහයක් බවද ඔහු සඳහන් කළේය.