Colombo Today Local News

2024 අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට

2024 වසරේ අයවැය යෝජනා අද (13)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දහවල් 12.00ට අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතව ආරක්ෂාව දැඩිකර ඇතැයි ද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මේ අතර අය වැය විවාදය පවත්වන වකවානුව තුළ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවෙහි රැඳී සිටීම අත්‍යවශ්‍ය බවත් එම කාල සීමාවේදී පාර්ලිමේන්තුවෙහි රැඳී සිටීමට හැකිවන පරිදි බාහිර වැඩ යොදා ගන්නා ලෙස ද සියලු මැති ඇමැතිවරුන්ට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

Related posts

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් අරී….

Admin

හෙට සිට වෙනස් වන කාළගුණය

Admin

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා IMF ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට පියවර

colombotoday

නැවක් එන තුරු බස් ධාවනය සීමා වෙයි

colombotoday

රවී පාර්ලිමේන්තුවට

Admin

සියලු ජාතික උද්‍යාන අද සිට විවෘතයි | මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමටත් අවස්ථාව

colombotoday