Colombo Today Local News

මෝදර, ලෙල්ලමේ ධීවර බෝට්ටු 7ක් අළු වෙයි

කොළඹ මෝදර, ලෙල්ලමේ නවතා තිබූ ධීවර බෝට්ටු 7ක් ගින්නකින් විනාශ වී තිබේ.

අද අලුයම ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මැදිහත්ව ගින්න නිවා දමා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

ආගමික කටයුතු හා නිදහසේ කාලය ගතකිරීමට පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කෙරේ

Admin

ජනතාව සීනි වලින් මුදවා ගැනීමට පැණිබීම වලට නව බද්දක්

colombotoday

කිසිම වෙලාවක ආදාහනය කරන්න බෑ. ෆාත්වා නිකුත් කලේ උලමා සභාව. අසාද් සාලි කියයි.

colombotoday

CID භාරයේ සිටි කතක් උඩු මහළින් පැන සියදිවි හානිකර ගනී

colombotoday

ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ග්‍රාම නිලධාරී දීමනා සංශෝධනය කරයි

Admin