Colombo Today Local News

ජල ටැංකියක නැග දුම්රිය සේවකයින් විරෝධයක

රත්මලාන දුම්රිය අංගනයේ ජල ටැංකියක නැගගත් දුම්රිය සේවකයින් 04 දෙනෙකු මේ වනවිටත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නියතවී සිටියි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථීර නොවූ සේවකයන් 160 දෙනෙකුත් ස්ථිර නොකර ඒ අයගේ පුරප්පාඩු පිරවීම සඳහා බහු කාර්‍ය සංවර්ධන සහායක සේවකයන් 3,000ක ප්‍රමාණයක් ස්ථිර පදනම යටතේ බඳවා ගැනීමට විරෝධය දක්වා ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

මෙම සේවකයින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම්, තාවකාලික, ආදේශක,කොන්ත්‍රාත් පදනම යටතේ අවුරුදු 10කට ආසන්න කාලයක සිට සේවයේ නිරතවී සිට ඇති බව දුම්රිය සේවා වෘත්තිය සමිති එක්සත් පෙරමුණ පවසයි.

Related posts

කවුරු විරුද්ධ වුණත් තැපැල් ගොඩනැගිලි හෝටල් හදන්න දෙනවා – තැපැල් ඇමති හලීම්

colombotoday

අයවැය ප්‍රකාශය : ජාතික සම්පත් යනු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොවේ.

Admin

විපක්‍ෂය ඇවිලේ.. ප‍්‍රධාන සංවිධායක ධුරයට ගැටුමක්

colombotoday

ජල නලයක් පුපුරා පාසල් යමින් සිටි දියණිය අඩි 16ක වළකට වැටෙයි

Admin

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

colombotoday

සියලු පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණි නොවැම්බර් ඇරඹේ.

colombotoday