Colombo Today Local News

පුංචි ඡන්දෙට ස්වාධීන කණ්ඩායම් 10ක්, පක්ෂ 4ක් ඇප තියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 10ක් සහ දේශපාලන පක්ෂ 4ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම් පලාත් පලාන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

ජාතික ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පලාත් පාලන ආයතන සඳහා මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ, මීට අමතරව ගම්පහ කොළඹ, ගාල්ල, බදුල්ල, අම්පාර, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක සඳහා ස්වාධීන කණ්ඩායම් 10ක් ද මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

Related posts

පොලිතින්, ප්ලාස්ටික් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

සිපෙට්කෝ පෝලිම් දිගුවෙයි..

colombotoday

අව් රශ්මිය මදකට නිමා කරමින් ආ සැර සුළඟ පුත්තලම වනසයි

Admin

රේගුවේ ඇති කිරිපිටි බහලුම් 6 ආනයන අපනයන රේගුලාසි උල්ලංඝණය කරලා

Admin

නීති ප්‍ර වේශ විභාගය යළිත් පිල්ලි ගහලා…! අසමත් අය ඉහළින්ම සමත් වෙලා…!

colombotoday

මෝටර් රථ දෙපාර්තමේන්තුවත් වැසේ

colombotoday