World

ශිෂ්‍යභට උපාධි ප්‍රදානෝත්සවයකට ඩ්‍රෝන ප්‍රහාරයක් – සිරියාවේ 100ක් මරුට

සිරියාවේ හොම්ස් නගරයේ හමුදා ඇකඩමියකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 100ක් පමණ මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා කැඩෙට් නිලධාරීන්ගේ පවුල්වල සහභාගිත්වයෙන් පැවති උපාධි ප්‍රදානෝත්සවයක් ඉලක්ක කර ඇති අතර මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් ද වන බව වාර්තා වෙයි.

නිලධාරීන් පවසන්නේ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ හෝම්ස් හි වයඹ දෙසින් විපක්ෂයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවලින් බව විශ්වාස කෙරෙන බවයි.

Related posts

ඉන්දුනීසියාවට සුනාමියක්… මිය ගිය ගණන 384 දක්වා ඉහළට…

colombotoday

“මත්පැන් පානය කරන, ලිංගිකව හැසිරෙන” කාන්තාවන් ගැන බොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාව කළඹයි

colombotoday

ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ඇමෙරිකාව නම් කරයි.

colombotoday

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

ඔලිම්පික් මැද ටෝකියෝ නුවර රෝහල් කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරි යයි

colombotoday

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් පොලිස් බාධක බිඳ ජනපති මැදුරට කඩාවදී

Admin