Colombo Today Local News

’’රංජිත් මට බැල්ලි කිව්වා’’ – මන්ත්‍රීනී ඩයනා කියයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වද්දී සමගි ජනබලවේගයේ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා තමාට “බැල්ලී”යනුවෙන් අමතමින් අපහාසයක් කළ බව මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවට අද (5)දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බණ්ඩාරලා කීපදෙනකුටම කාන්තාවන් සමග “ඇරියස්” එකක් තිබෙන බව කී ගමගේ මහත්මිය එම බණ්ඩාරලා සෙට් එක හදාගන්නැයි ඉල්ලා සිටින බවද කීවාය.

තමාට සිදුවූ අපහාසයට සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කළ යුතු බවද මන්ත්‍රිවරිය කීවාය.

Related posts

රජයේ වෙබ් අඩවිවල මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගන්න ජාත්‍යන්තර සහය..

Admin

අද කොළඹ එන උද්ඝෝෂකයින්ට අධිකරණයෙන් කොන්දේසි දෙකක්

colombotoday

සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු දිවයිනට

colombotoday

හිටපු ජනපති නන්දසේන ගැන මානව කොමිසමෙන් රජයට නිර්දේශයක්

colombotoday

පාසල් නිළ ඇදුම් රෙදි දෙන තීරණය ජනපති වෙනස් කරයි

colombotoday

මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව අද විවෘත වෙයි..

Admin