Colombo Today Local News

ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහමඩ් උවයිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.

ඒ අනුව, ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍ය කංචන විජේසේකර මහතා භාර දී ඇති බව වාර්තා වේ.

Related posts

සයුරු පුර නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් ධීව‍රයෙකු බිමට වැටී මරුට

Admin

කොරෝනා වැළදුණු ලාංකිකයා අවසන්වරට ආ ගිය තැන්, නැවතුණු හෝටල් විස්තරය මෙන්න !

colombotoday

රුපියල් කෝටි හතරකට අධික රන් බිස්කට් අත්අඩංගුවට

colombotoday

මිලියන 50ක කේරළ ගංජා තොගයක් කන්කසන්තුරේ වෙරළෙන් මතුවෙයි.

colombotoday

ගමේ මිනිස්සු තවමත් ඉන්නේ මහින්ද එක්කයි… ශ්‍රිලනිපයේ බහුතරය තවමත් මහින්දටයි – ලාල්කාන්ත

colombotoday

වැලිගම පාසල් තුනක් වසා දමයි

colombotoday