Colombo Today Local News

ඉදිරි වසර දෙක තුළ විදුලි බිල අඩු කරන්න ඇමති කංචනගේ අපේක්ෂාවක්

ඉදිරි වසර දෙක තුළ දී සූර්ය බලයෙන් මෙගා වොට් 3,000ක් සහ සුළං බලයෙන් මෙගා වොට් 1,000ක විදුලිය නිපදවීම රජයේ ඉලක්කය බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව 70%ක පුනර්ජනනීය විදුලි බල සැපයීමේ ඉලක්කයට යා හැකිවනු ඇති බවයි ඔහු කීය.

විදුලි බිල අඩු කිරීමට සහ විදුලි බලය නිපදවීමට යන වියදම අඩු කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙයි.

Related posts

සතොසත් සහල් අලෙවිය සීමා පනවයි

Admin

හිටපු ජනපති ගෝඨාභය අනිද්දා දිවයිනට

colombotoday

මැතිවරණ රාජකාරීයට පොලිස් නිලධාරීන් 69,000ක්

colombotoday

සැප්තැම්බර් 19 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

colombotoday

දොස්තරගේ මෝටර් රථයට යට වී 20හැවරිදි තරුණයෙක් මරුට. මාස 4ක බිළිදුන් දෙදෙනෙකුත් රෝහලේ

colombotoday

බලහරුව වැවේ මළ සිරුරක්

Admin