Colombo Today Local News

ඉදිරි වසර දෙක තුළ විදුලි බිල අඩු කරන්න ඇමති කංචනගේ අපේක්ෂාවක්

ඉදිරි වසර දෙක තුළ දී සූර්ය බලයෙන් මෙගා වොට් 3,000ක් සහ සුළං බලයෙන් මෙගා වොට් 1,000ක විදුලිය නිපදවීම රජයේ ඉලක්කය බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව 70%ක පුනර්ජනනීය විදුලි බල සැපයීමේ ඉලක්කයට යා හැකිවනු ඇති බවයි ඔහු කීය.

විදුලි බිල අඩු කිරීමට සහ විදුලි බලය නිපදවීමට යන වියදම අඩු කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙයි.

Related posts

“මහ බැංකුව මැදිහත්වී කඩදාසි හිඟය මගහැරවීමට කටයුතු කරනවා”

colombotoday

චමල්-නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

Admin

ජිනීවා සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණයට රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් නිවේදනයක්

colombotoday

විමල්ට, දිනේෂ්ට, ඩලස්ට, උදයට මැයි 1 දා ශාලිකා පිටිය තහනම්

colombotoday

බස් ගැමුණුගේ සහයත් ගෝඨාභයට !

colombotoday