Colombo Today Local News

ඔරුගොඩවත්ත රේගුවේ තිබූ කන්ටේනරයකින් මත්ද්‍රව්‍ය කිලෝ 50ක් අල්ලයි

ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා රේගු පර්යන්තයේ තිබූ කන්ටේනරයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

එහිදී ශ්‍රී ලංකා රේගුවේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 50ක් සොයාගෙන තිබේ.

Related posts

රනිල් ගෙදර ගියේ ජනතාවට යන එනමන් නැති කරලා

Admin

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා ජනපති ගෝඨාභය හමුවෙයි

colombotoday

“මෛත්‍රී, මහින්ද එක් විය යුතුමයි.. එසේ නොවුණහොත් රට වැටෙන වළෙන් ගොඩ ගන්න සක්‍රයාටවත් බෑ” – ජෝන්

colombotoday

“අගමැති ඇතුළු එජාපයට තරු පෙන්නනවා” – නියෝජ්‍ය ඇමති මුතුහෙට්ටිගම

colombotoday

රන්ජන් 29 දක්වා රිමාන්ඩ්

colombotoday

වතු අධිකාරීවරයෙකුගේ නිවසක් ගිනිතබන ලෙස එස්.බී කියලා

Admin