Colombo Today Local News

නව සේවා නියුක්ති පනතක් සකසන්න කැබිනට් අනුමැතිය

නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් වෘත්තීය සමිති හාම්පුතුන් හා අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කර වර්තමානයට ගැලපෙන ප්‍රතිපාදන සහිතව නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා පිළියෙල කරන ලද සංකල්ප පත්‍රිකාවට 2023-8-7 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තිබේ.

එම සංකල්ප පත්‍රිකාව පදනම් කරගනිමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දී ඇත.

Related posts

ජනපති වැය ශීර්ෂය ගැන එජාපයේ අවසන් තීරණය දැනුම් දෙයි…

colombotoday

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දේශපාලන දඩයම් මධ්‍යස්ථානයක් – ජවිපෙ

colombotoday

යුද විරෝදී NGO වැඩ ගැන මහින්ද කියද්දී ඩිලාන්ගේ ඇහැට කදුළු ඇවිත්

colombotoday

පුහුණු රාජකාරියක් අතරතුර දියේ ගිලී නාවික සෙබළෙක් ජීවිතක්ෂයට

Admin

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

දනුකගේ පියා පොහොට්ටුවෙන් පංචිකාවත්තට

colombotoday