Colombo Today Local News

ගබඩා දෙකක වී තොග ලක්ෂ 700ක් අස්ථානගත වීමට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම්

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 700ක ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා කියයි.

ඒ සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.

අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් ලක්ෂ 650 – 700ත් අතර බව ඇස්තමේන්තු ගත කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටී.

Related posts

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක‍්‍රියාකරු රිමාන්ඞ්

colombotoday

බෝගම්බර බන්ධනාගාර ඉඩම සංස්කෘතික හා සංචාරක ව්‍යාපෘති සඳහා අවුරුදු 50ක බදු පදනමට!

Admin

ජනාධිපති අපෙක්ෂකයන්ට අගරදගුරු නිවසේ දොර වැසෙයි !

colombotoday

කෙහෙළිය එළියට

Admin

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

colombotoday

සමහර ඇමතිවරුන්ට අමාත්‍යාංශ සින්නකරවම ලියලා දීලා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

colombotoday