Colombo Today Local News

සෞඛ්‍ය අංශය සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවන්න යයි

සෞඛ්‍ය අංශයේ මසකට වැඩි කාලයක් තිස්සේ පවතින හිඟ බිල්පත් ගෙවා අවසන් කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

ඖෂධ මිලදී ගැනීම, හිග බිල්පත් ගෙවීම වැනි අත්‍යවශ්‍ය සෞඛ්‍ය වියදම් සඳහා කිසිදු ප්‍රමාදයකින් තොරව මුදල් ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කීය.

ඖෂධ මිලදී ගැනීම් වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විවිධ සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති හිඟ මුදල් පියවීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් යටතේ මුදල් වෙන් කිරීමට ජාතික අයවැය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Related posts

“රණවිරු ප්‍රහාරයට අපේ නම් පාවිච්චිකර ජනපතිවරයා නොහැකියාව වහගන්න හදනවා“ බෙංගමුවේ නාහිමි

colombotoday

එකම ස්ථානයකදී කොටි දෙදෙනෙකු මදුවලට හසුවී එක් කොටියෙක් මියයි

colombotoday

ඉඩම් විශේෂ විධිවිධාන පනත ඉල්ලා අස්කර ගනියි

colombotoday

දොස්තරගේ මෝටර් රථයට යට වී 20හැවරිදි තරුණයෙක් මරුට. මාස 4ක බිළිදුන් දෙදෙනෙකුත් රෝහලේ

colombotoday

පේදුරුතුඩුවේ මිනිසෙක් නූලක එල්ලී උඩ යයි

colombotoday

සාමාන්‍ය බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

colombotoday