Colombo Today Local News

කොළඹ හෙල්ලෙන වෙඩිතැබීමක් – දෙදෙනෙක් මත්ද්‍රව්‍යනාශකයෙන් ගෙනියයි

කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ වාණිජ බැංකුවක් ඉදිරිපිට අද(24) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබූ පාර්සලයක් ගෙනයාම සඳහා පුද්ගලයින් දෙදෙනෙක් සුඛෝපභෝගී රථයකින් පැමිණ ඇති බවත් එම අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් පැමිණි පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව රැගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.

එහිදී එම නිලධාරීන් විසින් පොළොවට වෙඩිතබා ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

Related posts

‘ආමි සුරංග’ගේ ඝාතනය: පොලිස් නිලධාරීන් 03ක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු කරයි

Admin

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday

දෙවසරක් ඇතුළත 66 ලක්ෂයක් අන්තර්ජාලයට

colombotoday

මාස 10ක් තුළ ලාඳුරු රෝගීන් 1250 ක්..

Admin

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

colombotoday