Colombo Today Local News

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

පැය 15ක ජල කප්පාදුවක් පිළිබඳ ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබේ.

ඔක්තෝබර් 21 වන සෙනසුරාදා පස්වරු 5 සිට පසුදින (22) පෙරවරු 8 දක්වා පහත ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව, ජල සැපයුම අත්හිටුවන්නේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටයි.

අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවෙනු ලැබේ.

Related posts

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්

colombotoday

නැවත ඇමතිකම බාරගන්නැයි ඉල්ලා කබීර්ගේ අනුගාමිකයෝ උද්ඝෝෂණයක… උද්ඝෝෂණයට කබීරුත් එයි…

colombotoday

ඉඩම් නොමැති සියලු රණවිරුවන්ට රජයෙන් ඉඩම්

colombotoday

ජනපති අද ජාතිය අමතයි !

colombotoday

ඇමතිලා හයකට සැප වාහන ගන්න තවත් කෝටි 33ක් ඉල්ලයි !

colombotoday

හෝටලයක වැසිකිලිවලේ කාන්තාවකගේ මළසිරුරක්

colombotoday