Colombo Today Local News

පාසලක තාප්පයක් සිසුවෙක් උඩට කඩා වැටෙයි

විජේරාම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක තාප්පයක් කඩාවැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

එම පාසලේ පැරණි තාප්පයක් මෙලෙස කඩාවැටී ඇති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

තුවාල ලැබූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

Related posts

පුද්ගල මියයාම් 8ක්, දේපළ හානි 65ක්, නිවාස ගිනි තැබීම 38ක් දක්වා ඉහළට. තවත් තොරතුරු මෙන්න.

colombotoday

සුසිල්, දයාසිරි කැබිනට් රැස්වීම වර්ජනය කරයි

colombotoday

නිවාඩු අවලංගු වන පිරිස මෙන්න

Admin

ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානයට රුධිර බහාලුම් බෑග් පරිත්‍යාගයක්

colombotoday

රුවන්වැලි මහසෑය අභියසදී අරියවංශ දේශනාව වෙනුවෙන් සති අන්තයේ විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

Admin

ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්

colombotoday