Colombo Today Local News

දියතලාව – හපුතලේ අතර දුම්රියක් පීලි පනී…

බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (16) පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා පිටත් වූ සීඝ්‍රගාමී දුම්රිය දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර පස්වරු 12.15 ට පමණ පීලී පැන ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් අද දින උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය හැකි බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

Related posts

ජනපති ලන්ඩනයේදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග විශේෂ සාකච්ඡා

colombotoday

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Admin

කොරෝනා උවදුර ජය ගන්න සාක් කලාපීය වැඩසටහනක් සම්පාදනයට ජනපතිගෙන් යෝජනා !

colombotoday

හැටන් ප්‍රදේශ දෙකකට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා

colombotoday

රටම බලාසිටි ඓතිහාසික තීන්දුව අද හවස 4ට

colombotoday

දෙමළ සන්ධානයට කනේ පහරක්… හමුදා කදවුර ඉවත් කරනවාට එරෙහිව තිරුක්කෝවිල් වැසියෝ උද්ඝෝෂණයේ..

colombotoday