World

හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ට ආයුධ දුන්නේ උතුරු කොරියාව – ඇමෙරිකාව චෝදනා කරයි

ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්, ඊශ්‍රායලයට පහර දීමට යොදා ගන්නේ උතුරු කොරියාවෙන් ඔවුන්ට ලැබුණු අවි ආයුධවලින් යැයි ඇමෙරිකාව චෝදනා කරයි.

ඇමෙරිකාව එල්ල කරන මෙම චෝදනා උතුරු කොරියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

ඊශ්‍රායලයට එරෙහිව සටන් වදින හමාස් සටන්කාමීන් සහ උතුරු කොරියාව අතරේ සම්බන්ධයක් ඇතැයි පෙන්වන්න ඇමෙරිකාව උත්සාහ ගන්නවා. ඒත් එය සාර්ථක වෙන්නේ නැහැ.’ යැයි උතුරු කොරියාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Related posts

මුස්ලිම් කාන්තාවක් විවාහ කරගත් අහමදියා තරුණයෙකු අත්අඩංගුවට. | අහමදියාවරු මුස්ලිම්වරුන් ලෙස හැඳින්වීමත් තහනම්

colombotoday

කැස්ස සිරප් පානය කල උස්බෙකිස්තානයේත් ළමුන් 18ක් මිය යයි

Admin

ගූගල් සමාගමෙන් රුසියාවට තහනමක්

colombotoday

සුඩානයේ කාර්ටුම් අගනුවරට ගුවන් ප්‍රහාරයක් – කුඩා දරුවන් ඇතුළු 20ක් මරුට

Admin

ඇෆ්ගන් ෂියා ආගමික මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්.. 40ක් මරුට !

colombotoday

ජනප්‍රිය බොලිවුඩ් ගායක KK මිය යයි

colombotoday