World

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින්නන්ට ඊශ්‍රායලයෙන් පැය 24ක් දෙයි

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුදෙනා ඉදිරි පැය 24ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට යායුතු බව ඊශ්‍රායලය පවසා තිබේ.

ඊශ්‍රායලය විසින් ඒ බව නිවේදනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.

එම කලාපයේ මිලියන 1.1ක පමණ ජනතාව ජීවත්වන අතර විචාරකයින් පවසන්නේ කෙටි කාලයක් තුළ එවැනි විශාල පිරිසකට ඉවත් වීම අපහසු බවයි.

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 15 ඉක්මවයි

colombotoday

මියන්මාර් හමුදා පාලනය ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සේවා බ්ලොක් කරයි.

colombotoday

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ කැනඩාවත් හොල්ලයි.. මෝටර් රථයකින් හප්පා, පිහියෙන් ඇන පලා යයි !

colombotoday

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

මගීන් 220ක් සමග රුසියානු ගුවන් යානයක් ඊජිප්තුවේදී කඩා වැටෙයි

colombotoday