Colombo Today Local News

විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉහළ නංවන්න අලුත් තීරණයක්

රටවල් 5ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව එම රටවල් වේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ, විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය ඉහළ නැංවීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.

Related posts

අල්ලස් චෝදනාවකට වසර 18ක සිර දඬුවම් ලැබූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව

colombotoday

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් සැප්තැම්බර් මාසයේදී

colombotoday

“ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක්”

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරන්න අයදුම්පත් කැඳවයි

Admin

තොණ්ඩමන්ගේ නිවසක් ගිනිගනී

colombotoday

පිපිරීමක් සමඟ වෙළෙඳසැලක ගින්නක්. – ගිනි ඇවිලුණු පුද්ගලයන් ගැන තැකීමක් නොකර වෙළෙඳසැල නිවාදැමීමට උත්සහ කරලා. – දෙදෙනෙක් මරුට.

colombotoday