Colombo Today Local News

යල කන්නයේ වගා හානි වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය

2023 යල කන්නයේ වගා හානි සඳහා වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

අයහපත් කාලගුණය තත්ත්වය මත ප්‍රමාණවත් පරිදි ජලය සම්පාදනය කර ගැනීමට නොහැකි වීම නිසා 2023 යල කන්නයේ අක්කර 58770ක පමණ වී සහ වෙනත් බෝග වගා හානි සිදුව ඇති අතර ඒ හේතුවෙන් ගොවීන් 53965ක් පමණ බලපෑමට ලක්ව ඇතැයි රජය පවසයි.

එලෙස බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන ගොවීන්ට වන්දි ගෙවීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Related posts

පිළිකා, හෘද රෝග නසන්න හැකි තරම් කොස් කන්න…

colombotoday

ප්‍රහාරයට පෙර සියෝන් දේවස්ථානයේ දේවගැතිවරුන් හමු වූ බෝම්බකරු

colombotoday

ආණ්ඩුවට විරෝධය පා භික්ෂූන් වහන්සේලා 1000 නමක් කොළඹට !

colombotoday

රංගන ශිල්පී උද්දික අනුරපුරෙන් මැතිවරණ සටන අරඹයි

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday

සහරාන්ගේ කල්ලිය වළ දමා තිබූ ආයුධ තොගයක් හමුවෙයි

colombotoday