Colombo Today Local News

ගලේවෙල සමුපකාර ඡන්දය.. මහින්ද පිළ උඩින් දිනයි.. මෛත්‍රී+රනිල් පිළ හාන්සියි

mahinda3

ඊයේ පැවත්වුන සිමාසහිත ගලේවෙල විවිධ සේවා සමුපකාර සමිති නිලවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරමින් තරග වැදුනු කණ්ඩායමට අති විශිෂ්ට ජයක් ලැබිණි.

අවසන් ප‍්‍රතිඵළය අනුව ඒකාබද්ද විපක්‍ෂයේ කණ්ඩායම සමූපකාරය සමිතියේ අධ්‍යක්ෂවරුන් නව දෙනාගෙන් අට දෙනකු දිනා ගනිද්දී, එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රී පිලේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායමකත් සමඟ එක්ව තරග කර දිනාගනු ලැබුවේ එක අධ්‍යක්‍ෂ ධුරයක් පමණි.

දඹුල්ල ආසනය තුල පිහිටි ගලේවෙල විවිධ සේවා සමුපකාර සමිතිය පොදු විපක්ෂයේ පාර්ලිමේන්තුව කණ්ඩායමේ නායකයකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ආසනයයි

Related posts

සජිත්-දෙරණ මහා යුද්ධයක්

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමට සම්බන්ධ අරගලකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

colombotoday

පුත්තලම මනාප ප්‍රතිඵල

colombotoday

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Admin

එන්නත් නොගත් අයට දැනුම් දීමක්

colombotoday

“කර්නල් රත්නප්‍රිය ආදර්ශය” ජාතික සමගියට නව ප්‍රවේශයක් කරගනිමු – විමල් ජනපතිට ලියයි

colombotoday