Colombo Today Local News

කොටි සැකකරුට වෙඩි තැබූ වරදට ලක්ෂ 20ක් වන්දි ගෙන්න සිදුවූ මේජර් සිදුකළ සංවේදී හෙළිදරව්ව

major-wimalඅත්අඩංගුවේ සිටිය දී පළායාමට උත්සහ කළ කොටි ත්‍රස්තවාදී සැකකරුවෙකුට වෙඩි තැබීම හේතුවෙන් වන්දි ගෙවන්නැයි අධිකරණයෙන් නියම වූ මේජර් විමල් වික්‍රමගේ මහතා පසුගිය දිනක ඉතා සංවේදී ප්‍රකාශයක් සිදු කළා.

අධිකරණයෙන් නියම වූයේ මෙම කොටි සැකකරු ඝාතනය කිරීමට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙසට යි.

පසුව ඔහු වෙනුවෙන් මුදල් එකතු කිරීමට විශාල ජනකායක් එක් වී අතර මෙම වැඩසටහනට විවිධ සිවිල් ක්‍රියාධරයින් මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් ද එක්ව සිටියා. වැඩසටහන අවසානයේ දී රුපියල් ලක්ෂ 23ක් වැනි මුදලක් එකතු වී අතර පැපිළියාන සුනේත්‍රාදේවී පිරිවෙන් භූමියේ දී මෙම මුදල මේජර් විමල් වික්‍රමගේ මහතා වෙත පිරිනැමීම සිදු වුණා.

ඒ මොහොතේ දී විශ්‍රාමික මේජර්වරයා පිරිස අමතා කතා කළ අතර කොටි ත්‍රස්තවාදී සැකකරුට වෙඩි තැබූ දිනයේ සිදුවූ සියළු දෑ ප්‍රථම වරට එහි දී හෙළි කළා.

Related posts

ජාතික ආරක්ෂාව යළිත් වන්නි අවසන් මෙහෙයුමේ රණවිරු බලඇණියට

colombotoday

භාණ්ඩ රැසක මිල ඉහළ දමමින් වැට් බද්ද අද සිට ඉහළට..

Admin

ලොව ගැඹුරුම නදිය දිගේ, අරුමැති කොංගෝ මහ වනයේ සවාරියක් !

colombotoday

යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට ජගත් කොඩිතුවක්කු

colombotoday

ආණ්ඩුව, ඇමතිලා පිස්සු නැටුවා.. භික්ෂූන් වහන්සේ, ජනමාධ්‍ය, සිවිල් සංවිධාන නොහිටින්න ජනතාව මරු කටේ

colombotoday

මන්ත්‍රීවරුන්ගේ වත්කම් ජනතාවට බලාගන්න පුළුවන් තැනක ප්‍රදර්ශනය කරන්න යෝජනාවක්

Admin