Colombo Today Local News

රන් මිල අදත් ඉහළට

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (28)දින තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 169,000 ක් ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 183,000 ක් දක්වා ද, ඉහළ ගොස් තිබූ බවත් පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 164,000ක් ද, කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 177,000 ක පැවැති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.

Related posts

හවුල කැඩි හලාවත නගර සභා අයවැය පරදී

colombotoday

හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි වේ

colombotoday

2021 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය අරඹයි

colombotoday

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

colombotoday

පොහොට්ටුව රටේ බලය අල්ලන බව බැසිල් කියයි

colombotoday

අගමැති මහින්දගේ උපදෙස් මත රජයේ මැදිහත්වීමෙන් මක්කම වන්දනා ගාස්තු අඩුකෙරේ

colombotoday