Colombo Today Local News

ජෙරම් ප්‍රනන්දු යළි රිමාන්ඩ්

ආගම්වලට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කරමින් ආගමික සංහිඳියාව පලුදු කරමින් ආගමික නොසන්සුන්තාවයක් ඇති කළේ යැයි කියන ජෙරම් කිස්ටෝපර් ප්‍රනන්දු පාස්ටර්වරයා ලබන මස 03 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය අද (27) නියෝග කළාය.

අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඇතුළත් සීඩී පටයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අන්තර්ජාතික දේශපාලනික හා ආගමික සම්මුතිවාදී පනත යටතේ අත්අඩංගුවට පත් සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

Related posts

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

බන්ධනාගාරගතව සිටි රැට්ටා – ළහිරු ඇතුළු 03කට ඇප

colombotoday

පොහොට්ටු මන්ත්‍රීවරු කළු පටි පැළැඳ පාර්ලිමේන්තුවට

colombotoday

ඉදිරි සතියේ රට පුරාම කොරෝනා ආසාදිතයන් හමුවේවි

colombotoday

ICBT Campus හී TEVEC ලියාපදිංචිය කල් ඉකුත්වේ.- අප්‍රේල් සිට පාඨමාලා පැවැත්වීමට TEVEC අවසරයක් නෑ – Updated

colombotoday

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට..!

colombotoday