Colombo Today Local News

ක්‍රිකට් අතුරු කමිටු නඩුව අවසන් කෙරේ…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද(15)දින තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඉදිරියේ දී යම් සාධාරණ නීතිමය අවශ්‍යතාවයක් මතු වුවහොත් එම පෙත්සම යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබාදෙමින් පෙත්සම් විභාගය අවසන් කරන බව විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

Related posts

ආණ්ඩුවේ ඡන්ද රැස්වීම්වලට සෙනග අදින්න ලංගම බස් – මැකො. ට පැමිණිලි

colombotoday

රාජපක්ෂ කාලේ රට පැන්න පාතාළයෝ 2015 ලංකාවට ඇවිත් ඇමති සුරතල්ලු වුණා !

colombotoday

මහවැලියේ ගිලී දරුවෙක් මරුට

Admin

මම හෙළිකොප්ටරෙන් යනකොට පා ගමන දැක්කා.. සෙනග නෑනේ.. සෙනග ඉන්න පොටෝ හදපු ඒවා

colombotoday

මහ කැළයේ මදුරුවන් තලමින් මොරගහකන්දේ වේල්ල සැලසුම් කළ මහා විද්වතා, කුලසිංහයන්..!!

colombotoday

අද සහ හෙට විදුලි කප්පාදුවක්

colombotoday