Colombo Today Local News

මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් 80%කට හේතුව බෝ නොවන රෝග

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වයස 35 ට අඩු ජනගහනයෙන් 15%ක් දියවැඩියාවෙන් හා 35%ක් අධික රුධිර පීඩනයෙන් පෙලෙන බවයි.

එයට ප්‍රධාන හේතුව ශරීර සුවතා පිළිබඳ වැඩි උනන්දුවක් නොදැක්වීම බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ශරීර සුවතා ඒකක ඉදිරියේදී රජයේ රෝහල් තුළ ස්ථාපිත කිරිමට සැලසුම් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

අතුරුදන් කියූ ප්‍රබල කොටි 200කට යුරෝපා රැකවරන.. ලංකාවට තොරතුරු දීම ප්‍රතික්ෂේප කරයි !

colombotoday

“ජීවිතේ පුරාම සිංහලයන්ට වැඩ කරා.. දැන් දෙමළ ජනතාවට වැඩ කරනවා“ – චන්ද්‍රිකා

colombotoday

ගම්මන්පිල-බැසිල් අතර උණුසුම් වචන හුවමාරුවක්…

colombotoday

සංහිඳියාව බින්දා කියා පාසල් සිසුන් 03ක් රිමාන්ඩ්

colombotoday

නරක්වූ සහල් කිලෝ 75,000ක්‌ පොළොන්නරුවේ ගබඩාවකින් මතුවේ

colombotoday

“යළි නැඟිටින්න නම් එපා වැඳලා ඉල්ලන්නම්”

Admin