Colombo Today Local News

නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට යළි අනතුරු ඇඟවීමක්

නිල්වලා ගඟ දෝණියේ පහත් ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

නිල්වලා ගංඟා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, .

ඒ අනුව පස්ගොඩ, කොටපොල, අකුරැස්ස, පිටබැද්දර, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රදේශවල නිල්වලා ගග පිටාර තැන්නට අයත් පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related posts

ගෝඨාභය දැනටමත් දිනලා ඉවරයි. ඡන්දය නොදෙන මුස්ලිම්වරුන්ට අම්බානකට කන්න වෙනවා

colombotoday

වැටලීමකට ගිය පොලිස් ජිප් රථයක් ප්‍ර්‍රපාතයට පෙරළේ…

Admin

අප්‍රිකානු ජනතාවගෙන් 22ක් අතුරින් 19ක් ජනතාව ජල හිඟයට මුහුණ දී සිටි

Admin

නරක් වූ පුවක් තොගයක් යවලා… සනත් ජයසූරියට මුම්බායි අධිකරණයෙන් වරෙන්තු

colombotoday

සජිත් ජනාධිපති කර අගමැති වෙන්න පොරකන ඇමතිවරු මෙන්න

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයි

Admin