Colombo Today Local News

CSN කෝටි 15ක් රාජසන්තකයි !

csnපුද්ගලික සමාගමක් විසින් පුද්ගලික බැංකුවක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 157.5ක මුදලක් රාජ සන්තක කරමින් එය මහ බැංගුවට පැවැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ අද (10දා) නියෝග කළේය.

CSN නාළිකාව පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් කරනු ලබන විමර්ශන වලදී මෙම මුදල් සොයාගත් අතර අදාළ සමාගමෙන් මේ පිළිබඳව විමසූ විට ඔවුන් පවසා ඇත්තේ එම මුදල් තමන්ට අයිති නැති බවත් එය රාජ සන්තක කිරීමට එරෙහි නොවන බවත්ය.

Related posts

ගම්මන්පිලට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංගය හෙට කථානායකවරයාට

colombotoday

රාජ්‍ය දේපළ අවභාවිතා කල මිරිස්කුඩු ප්‍රසන්නගේ පුත්‍රයාට එරෙහිව සී.අයි.ඩි.යට පැමිණිල්ලක්

colombotoday

ප්‍රංශයේ මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදයට මුදල් යොදවලා – පල්ලිවලට විදෙස් මුල්‍ය ආධාර ගැනීම මින්පසු තහනම්

colombotoday

බොදු බලේ උසාවියට අපහාස කළාද? නැද්ද? හෝමාගම මහෙස්ත්‍රාස් අභියාචනාධිකරණයෙන් අසයි

colombotoday

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට එන්නත්කරණ වැඩසටහනක් ආරඹා විභාග පැවැත්විය යුතුයි – රවී කුමුදේශ්

colombotoday

මදුරන්කුලිය නගරයත් උණුසුම් වෙයි

colombotoday