Colombo Today Local News

මේ ආණ්ඩුවෙන් ගොඩගියේ තුන්දෙනයි.. ඒ අර්ජුණ්ගෙ බෑණයි.. තාජුඩීනුයි, ලසන්තයි – විමල්

wimal-weerawansa

අලූත් ආණ්ඩුව නිසා ගොඩ ගියේ තිදෙනෙක් පමණක් බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ එම තිදෙනා නම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා, වසීම් තජූඞීන් හා ලසන්ත වික‍්‍රමතුංග බවයි. අනිත් සියළු දෙනා අද වන විට වැලලී සිටින බවද ඔහු එහිදී කියා සිටියේය.

Related posts

අගමැතිට සහ කැබිනට් මන්ඩලයට එරෙහිව එජාපය නඩු දමයි…

colombotoday

අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කිරීමට DNA සාම්පලයක් ඉල්ලයි

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

colombotoday

මේ පාවාදීම 1815 දී කළ මහා පාවාදීමට දෙවනි නැහැ

colombotoday

චමින්දගේ මන්ත්‍රී ධුරය නයන වාසලතිලකට

Admin

මධුෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

colombotoday