Colombo Today Local News

මන්ත්‍රී සාරතී දුෂ්මන්තට-බිරිඳට කොරෝනා

කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර් සාරතී දුෂ්මන්ත මහතාට සහ ඔහුගේ බිරිඳටද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

තමා සහ බිරිද නිවසේම නිරෝධායනයට යොමු වී සිටින බව සාරතී දුෂ්මන්ත මන්ත්‍රීවරයා සදහන් කරයි.

Related posts

පාර්ලිමේන්තුව ගිනියම් වෙයි… සභාගැබේ ගුටි කෙළියක්…

colombotoday

මුහුණු පොතෙන් නිවාස සිහින පෙන්නා කෝටි ගණන් ගැරූ අයෙක් රක්ෂිතයට

colombotoday

ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලට ළගාවෙයි

colombotoday

RDA සේවිකාවට කාර්යාලයේදී පහර දුන් ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට නොගත් හේතුව ? – ජනපති කියයි (Video)

colombotoday

නිවසක තනිව සිටි තරුණ බිරිඳක් අභිරහස් ලෙස මරුට

Admin