Colombo Today Local News

ඒකාබද්ධයෙන් 4ක් ආණ්ඩුවට.. එන අය ගැන ඉගියක් හැරිසන්ගෙන්

p-harrison

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුවට එක්වන බව ඇමති පී. හැරිසන් මහතා පවසයි.

මහියංගනයෙන්, රන්තපුරයෙන් දෙදෙනෙක් එක්වන බව කී ඇමතිවරයා කුමාර වෙල්ගම මහතාට ආණ්ඩුවට එකතුවනු ඇතැයි ඉගි පල කළේය.

[fbvideo link=”https://www.facebook.com/madyawediya/videos/807352726074502/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට

colombotoday

බත් කෑම මාරාන්තිකයි – විල්පත්තු පාළුවාගේ ගෝලයෝ ගුල්ලොත් එක්ක හාල් විකුණයි

colombotoday

අද මේ ආණ්ඩු රැඳී සිටින්නේ කොරෝනා නිසා කොරෝනා නැත්නම් ආණ්ඩුවත් නෑ

colombotoday

මිසදුටු පවිටුන් නොදුටු යශෝදරා !

colombotoday

තරුණ තරුණියන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්

colombotoday

තෙල්,ගෑස්,බෙහෙත් ගන්න විනිමය අප සතුයි – මහා බැංකු අධිපති

colombotoday