විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියෙකු වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාට සමගි ජනබලවේගයේ වෘත්තියවේදී බුද්ධි මණ්ඩපයේ විශේෂ සාමාජිකත්වය ලබා දී තිබේ.
ඒ ලෙව්කේ මහතා ඊයේ (21)දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වූ අවස්ථාවේදී ය.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා ක්‍රියාන්විත රාජකාරි ඇතුළු බොහෝ කටයුතුවලදී සක්‍රීයව ක්‍රියා කළ කීර්තිමත් නිලධාරියෙකි.