Colombo Today Local News

“යුද ජය ගැන මම පොතක් ලියනවා.. අමාත්‍යාංශ වියදමට කෝටි 59ක් ඕන“ – ෆොන්සේකා

Sarath-Fonseka_

මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම සඳහා රුපියල් පනස්නව කෝටි විසිනවලක්ෂයක (592,925,000) පරිපූරක ඇස්තමේන්තුවක් ඉල්ලා සිටින බව විෂය භාර අමාත්‍ය ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය.

සේවකවන්ගේ වැටුප් හා වේතන සඳහා රුපියල් 469,425,000ක්ද, අමාත්‍යාංශයේ අනෙකුත් කටයුතු සඳහා රුපියල් 123,500,000ක මුදලක්ද අවශ්‍ය වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

යුධ හමුදා සේනාංකාධිපතිවරුන් 20 දෙනාම යුද්ධයේදී කටයුතු කළ ආකාරය ඇතුළත් ග්‍රන්ථයක් ඉදිරියේදී එළිදක්වන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී තව දුරටත් පවසා සිටියේය.

Related posts

කෙරවලපිටිය කමිටුවට චම්පික රණවක ඇතුලත් කිරීම හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්

colombotoday

ඇමති ජී.එල් ස්වයං නිරෝධායනයට

colombotoday

ඉස්ලාම් සංවිධාන 11 ක් මෙරට තුල තහනම් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. | නියෝග උල්ලංඝනය කළහොත් අවුරුදු 20 දක්වා සිරදඬුවම්

colombotoday

ජනපති සිරිසේනටනම් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න දෙන්නෙම නෑ…

colombotoday

නිරෝධායන නීති යටතේ ජනතා විමුක්ති පෙරමුණට නඩු

colombotoday

ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්

colombotoday