බොහෝ පරිණත තත්ත්වයට පැමිණි යුද හමුදා නිලධාරියෙක් වන තමන් දේශපාලනයට ලදරුවෙක් බවත්, පරිනත භාවයෙන් ලදරුවෙකුගෙත් තත්වයට පත්වීමට උවමනා නොමැති බවැනි තමන් කිසිදා දේශපාලනයට නොඑන බව 59 වැනි හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
තම පොත සම්බන්ධයෙන් එල්ලවල චෝදනාවලට පිළිතුරු දුන් හිටපු සේනාංකාධිපතිවරයා සදහන් කළේ, තමන් කිසිදා තම රට හෝ හමුදාව පාවා දෙන්නේ නැති බවත් යුධ රහස් ඇතිනම් තමන් සමගම වැළලී යනු ඇති බවත්ය.