Colombo Today Local News

ඩුබායි මෙන්ම සිංගප්පූරුවේ වී වගා කරන්නේ නෑ. එත් ජනතාව බඩගින්නේ ඉන්නේ නැහැ.. ආහාර හිඟ වුණොත් තියෙන තැනකින් ගන්නවා

ආහාර හිඟයක් ඇති වුණොත් ලෝකයේ සෑම රටක්ම සිදු කරන්නේ තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ලංකාවෙි ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට බොහෝ අය මත පළ කරන බව කී අමාත්‍යවරයා ඩුබායි මෙන්ම සිංගප්පූරුවේ වී වගා නොකරන නමුත් ඒ රටවල ජනතාව බඩගින්නේ ඉන්නේ නැතැයි ද කීය. හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

පොස්පේට් රාජ්‍ය සමාගමට වසර පනහක් පිරීම නිමිත්තෙන් කොළඹ වෝටර්ස් එජ්හි පැවැති උත්වයකදී අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේය.

Related posts

පොල් ගෙඩිය 150 ඉක්මවාවි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනතුරු අඟවයි

colombotoday

ඌරගස්මංසන්දියේ ගම් 4 ක් හුදෙකලා කරයි

colombotoday

පොලිස් නිලධාරියෙක් දුන් දඩ කොලේට වෙනත් නිලධාරියෙකුට ට පොරෝ පහරක්

colombotoday

විජයදාස පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නෑ

colombotoday

අද ඩොලරයේ මිල මෙන්න

colombotoday

මසක් තුළ සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් දිවයිනට

colombotoday