World

ඇමරිකාවට බෝම්බ ප්‍රහාරයක් !

නිව්යෝක් නගරයේ, චෙල්සී දිස්ත්‍රික්කයේ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

සෙනසුරාදා රාත්‍රී කාලයේදී සිදුවූ මෙම පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය නොවූවත්, මෙය වඩාත් ප්‍රබල ජාත්‍යන්තර සබධතාවක් සහිත පිපිරීමක් බව ආණ්ඩුකාර බිල් ඩි බ්ලාසිඕ පවසයි.

එමෙන්ම, මෙම පිපිරීමට පැය කිහිපයකට පෙර නිව්ජර්සි හිදි පයිප්ප බෝම්බයක් පිපිරීම හා නිව්යෝක් පිපිරීම අතර සම්බන්ධයක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවත් හෙතෙම පවසයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් FBI ආයතනය පරීක්ෂණ පවත්වන බවත්, ත්‍රස්තවාදී ක්‍රියාවක් බවටද මෙතෙක තොරතුරු ලැබී නොමැති බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

ඇමරිකාවේ මීළග ජනපති හිලරිද? ට්‍රම්ප්ද? තීරණාත්මක සටන ඇරඹෙයි !

colombotoday

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday

යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් එන්නත්කරණය අරඹයි

colombotoday

සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් පාකිස්තාන හමුදාවෙන් ප්‍රහාරයක්

colombotoday

මිනිසුන් නිර්මාණය කළ පියාඹන පීරිසිය

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී බාරවෙයි

Admin