World

ඇමරිකාවට බෝම්බ ප්‍රහාරයක් !

නිව්යෝක් නගරයේ, චෙල්සී දිස්ත්‍රික්කයේ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

සෙනසුරාදා රාත්‍රී කාලයේදී සිදුවූ මෙම පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය නොවූවත්, මෙය වඩාත් ප්‍රබල ජාත්‍යන්තර සබධතාවක් සහිත පිපිරීමක් බව ආණ්ඩුකාර බිල් ඩි බ්ලාසිඕ පවසයි.

එමෙන්ම, මෙම පිපිරීමට පැය කිහිපයකට පෙර නිව්ජර්සි හිදි පයිප්ප බෝම්බයක් පිපිරීම හා නිව්යෝක් පිපිරීම අතර සම්බන්ධයක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවත් හෙතෙම පවසයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් FBI ආයතනය පරීක්ෂණ පවත්වන බවත්, ත්‍රස්තවාදී ක්‍රියාවක් බවටද මෙතෙක තොරතුරු ලැබී නොමැති බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

කොකේන් ජාවාරම්කළ හොන්ඩුරාස් ජනාධිපති.

colombotoday

චීනයේ හිටපු අගමැති Li Keqiang මිය යයි

Admin

ISIS පවුලක් ඉන්දුනීසියාවේ කිතුනු පල්ලි තුනක් පුපුරවා මරාගෙන මැරෙයි.. දෙවැනි දිනටත් අද තවත් ප්‍රහාරයක්..

colombotoday

ලිබියානු ප්‍රහාරක ජෙට් යානයක් ISIS ප්‍රහාරයකින් විනාශ වේ

colombotoday

ලෝක බලවතුන්ගේ විරෝධය මැද ජනප්‍රිය මල්ලව පොර ශුරයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වෙයි

colombotoday

ඉතාලියේ කොරෝනා රෝගීන් 86,498 යි. මරණ 9,134 යි. නවතම වාර්තාව මෙන්න

colombotoday