Colombo Today Local News

මාලිමා මන්ත්‍රීලට විරෝධය පෑ අය අත්අඩංගුවට

බිංගිරිය බෙන්ජි ඇගළුල් කම්හල් පරිශ්‍රයේදී ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට විරෝධය පෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට කිරීමෙන් පසු නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙදෙනා ජනවාරි මස 7වන දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කරන ලෙසයි.

එදිනට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුවයි.

Related posts

රාජපක්ෂලා එක්ක ඩීල් දමන්නේ කවුද කියා හෙළි වුණා

colombotoday

ශානිට අලුත් පට්ටමක්

Admin

ජනවාරියේ පාර්ලිමේන්තුව හෙල්ලෙන හෙළිදරව්වක්

Admin

ප්‍රාඩෝවලට නොදෙවැනි ඉලෙක්ට්‍රික් කාර් මගඩිය

colombotoday

යුපුන් අබේකෝන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කෝටි තුනහමාරක ප්‍රදානයක්

Admin

රංගජීව ඇතුළු කණ්ඩායම⁣ට වෙඩි තබා පළා ගිය සැකකාර මාහීර් මොහොමඩ් නවාස් ඉන්දියාවේ දී අත්අඩංගුවට

colombotoday