Colombo Today Local News

පාර්ලිමේන්තුව පාලනය කරන්නේ සනීපාරක්ෂක කම්කරු තරම්වත් අධ්‍යාපනයක් නැති නූගතෙක් – සුසිල් ප්‍රේමජයන්ත

වත්මන් ආණ්ඩු පාලනය කරන්නේ කවුදැයි තමන් නොදන්නා බව ඊයේ(4) දිනයේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුව පාලනය කරන්නේ සනීපාරක්ෂක කම්කරු තරම්වත් අධ්‍යාපනයක් නැති අයෙක් බවද ඔහු පවසයි.

තමන් අමාත්‍ය ධුර ඉවත් කිරීම ආශිර්වාදයක් සේ සලකන බවත් ඔහු කියා සිටියි.

මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුනවර්ධන අමාත්‍යවරුන් අසමත් කියා තමන් ඔවුන් පාස් කරන්නේ දැයි ඔහු ප්‍රශ්න කළේය.

අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කලේය.

වියත්මග සංවිධානය සම්බන්ධයෙන් ද ඔහු එහිදී විවේචන ඉදිරිපත් කළේය.

Related posts

බේරෙන්න බැරි කොරෝනා භීතිකාව. වෛරසයේ ආරම්භය සහ ක‍්‍රියාත්මක වන්නේ මෙහෙමයි.

colombotoday

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසලට ම

colombotoday

ආණ්ඩුවේ දැනට කැබිනට් ඇමතිලා 47යි, රාජ්‍ය ඇමතිලා 20යි, නියෝජ්‍ය ඇමතිලා 25යි.. තව ඇමතිවරු මග එනවා

colombotoday

කූට සහල් වෙළෙඳුන් සොයා වැටලීම්

colombotoday

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදි හෙළි වූ තොරතුරු

colombotoday

ආගමික නායකයින්ටත් එන්නත

colombotoday