Colombo Today Local News

රටේ අර්ථිකයෙන් භාගයක් විකුණලා

අද වන විට රටේ ආර්ථිකයෙන් භාගයක් විකුණා දමා ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ගිවිසුම් ගසා, හොරකම් කර ඇති බවත් පැවසූ ඔහු එවන් රටක් ගලවා ගැනීමට ජාතික ජන බලවේග කණ්ඩායමට මෙවර ආණ්ඩු බලය ලැබී ඇති බවත් කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

කොළඹ නගරයේ ගුවන් පාලම් සහ ප්‍රධාන පාලම් පුපුරුවා හැරීමේ අවධානමක්

colombotoday

මැකෝගේ අම්බලන්ගොඩ නිවසට හොරු පනිති

colombotoday

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

colombotoday

ජෙරම්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක්

Admin

නායයෑම් අවදානම් ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින්, බලය යොදා ඉවත් කරනවා

colombotoday

ලංගම ය සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලට බිලියන 10ක් ණයයි

colombotoday