Colombo Today Local News

ගෑස් මිලේ අඩුවක් නෑ

2024 දෙසැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොවන බව ලිත්‍රො සමාගම පවසයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ගෑස් ගෑස් මිල වැඩිවී තිබුණද ජනතාවට සහන දීමේ අරමුණින් ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවත් සමාගම නිවේදනය කරයි.

Related posts

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කළ අයෙක් ළිඳට පනී

colombotoday

ජනතාව ඉදිරියට යන්න ආණ්ඩුව බයයි..

colombotoday

ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා – IMF

colombotoday

ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව අලුත් ගෑස් සමාගමක්

colombotoday

මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂය 02 වෙනිදා මාතරදී එළිදකී

colombotoday

ශ්‍රිනිප ජාතික ලැයිස්තු මන්ත්‍රී 5ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday