Colombo Today Local News

අනුරගේ මවට ආශිර්වාද පතන්න සෝභිත හිමි අනුරපුරයට වඩිති

ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ රාජ්‍ය නායකයාගේ මව රටේ සාමාන්‍ය රෝහලක ප්‍රතිකාර ලබමින් ඇතැයි ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

සිය මවට සිය ගමේ රජයේ රෝහලින් ප්‍රතිකාර ලබන්නට සැලැස්වීම මගින් රටේ ජනතාව අපේක්ෂා කළ ක්‍රම වෙනස (system change) ඇති කිරීමට ජනාධිපතිතුමා උනන්දු වී ඇති බව ද එහිමියන් පෙන්වා දෙයි.

මෙයට පෙර දේශපාලකයන් සහ ඔවුන්ගේ ඥාතීන් ප්‍රතිකාර සඳහා යොමු වූයේ කොළඹ විශේෂ රෝහලක හෝ විදෙස් රටක රෝහලක බව ද සෝභිත හිමි සිහිපත් කරයි.

ජනාධිපතිවරයාගේ මව ප්‍රතිකාර ලබන අනුරාධපුර ශික්ෂණ රෝහලට ගොස් මවගේ සුවදුක් විමසා ආශීර්වාද කිරීමෙන් අනතුරුව එහිමියන් මේ බව කීය.

Related posts

පාස්කු ප්‍රහාරය සොයන ජනාධිපති කොමිසමේ පොලිස් නිළධාරීන් හිටපු ජනපතිගේ නිවසට

colombotoday

පානදුර රෝහල් මෘත ශරීර ගොඩ ගැසේ. – නරක් වීමෙන් දැඩි දුර්ගන්ධයක්.

colombotoday

මෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුම ඊයේ – ඇමති කංචන විජේසේකර

Admin

රන්ජන්ගේ මොළය තවමත් ළමාවියේ..! වෛද්‍ය පාදෙණියට මඩ ගහන්න ගිහින් ඇණගනී..

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

අවාරයේ, රෑ සිරිපා වන්දනාව තහනම්..! රෑට ගිහින් ජාතිවාදය අවුස්සනවලු..

colombotoday