Colombo Today Local News

හාල් නෑ කියන්නේ කුහකකමට-මාලිමා මන්ත්‍රී

විපක්ෂ මන්ත්‍රීවරුන් සහල් හිඟයක් ගැන කතා කරන්නේ දේශපාලන කුහකකම නිසා බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

“ඕක දේශපාලන කුහකකම නෙ. රටේ ජනතාවට ඕනෙ තරම් කිරිබත් කන්න හාල් තියෙනවා.

ඔය විපක්ෂයේ හඬ නඟන මන්ත්‍රීවරුන්ට කියන්න කැමතියි, ඔයගොල්ලොන්ට කිරිබත් නැත්නම්, එන්න කිරිබත් කන්න, අපි කිරිබත් දන්සැල් හදලා දෙන්නම්. දන්සැල් දෙන්න හාල් තියෙනවා මේ රටේ.”

දේවානන්ද සුරවීර මහතා මේ බව පැවසුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

Related posts

සිරිපා කරුණා සමය අදින් ඇරඹෙයි

colombotoday

හොර මරණ සහතිකයක් සාදා මුස්ලිම් ජාතිකයෙකු භූමිදානය කරලා. නිවැසියන්ට එරෙහිව නීතිමය පියවර.

colombotoday

ජනපතිගේ හෙළිදරව්ව පැය 24න් බොරු වෙයි.. චන්ද්‍රිකාගේ සමරු ඵලකය තවමත් නෙළුම් පොකුණේ යහතින්

colombotoday

විජයදාසට – රතන හිමිට එජාපයෙන් විනය පරීක්ෂණයක්

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ඉස්ලාම් ත්‍රස්තයන්ට අත්වූ ඉරණම

colombotoday

දරුණු කොටින්ට නිදහස ඉල්ලා කොළඹදී අඩ නිරුවතින් උද්ඝෝෂණ (Photo)

colombotoday