Colombo Today Local News

පක්ෂයේ අවසරය නැතුව අධිකරණ ඇමති සාකච්ඡාවක් දෙන්න බෑ කියලා

අධිකරණ අමාත්‍යවරයාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලා සිටි විට පක්ෂයෙන් ඒ සඳහා අවශ්‍ය බව ඔහු අමාත්‍යවරයා පැවසුවේ යැයි මාධ්‍යවේදිනි කිෂානි අලංකි පෙරේරා සඳහන් කරයි.

සොරකම් කල වත්කම් නැවත අයකර ගැනීම, යුක්තිය සහ වගවීම යන තේමාවෙන් තමන් සාකච්ඡාව පවත්වන බවද ඔහුට දන්වා සිටි බවත් ඇය කියා සිටී.

අමාත්‍යවරයා මැතිවරණයට පෙර දෙවතාවක් තමන් සමඟ සම්මුඛ සාකච්ඡාවට පැමිණ ඇති බවද පවසන ඇය ජාතික ජන බලවේගයේ නව ස්ථාවරය මෙයදැයි ප්‍රශ්න කරයි.

ඇය මෙම අදහස් පළ කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

Related posts

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට. – මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙයි?

colombotoday

පල්ලියේදී ගව මස් කෑ දහසක් ලෙඩ වෙති.. තිදෙනෙක් මරුට.. අම්පාරේ රෝහල් පිරෙයි !

colombotoday

ඉන්දියාවේ තෑග්ග කටුනායක ගුවන් හමුදා කදවුරට

colombotoday

අඹ ගෙඩි තුනක් කැඩූ “වරදට” අනුරාධපුර පොලිසිය කළ දෙයක් ගැන මවක් කියන කතාව !

colombotoday

කැනඩාවේදී ලාංකික පවුලක් සාහසික ලෙස ඝාතනය කරයි

Admin

කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේ

colombotoday