Colombo Today Local News

තව බඩු ගත්තොත් දෙන කැකුළු කිලෝ දෙක

බලන්ගොඩ ප්‍රදේශයේ කැකුළු සහල් හිගයක් ඇති වි තිබෙන අතර බලන්ගොඩ නගරයේ ඇති සිල්ලර වෙලෙදසල්වල එක් අයෙකුට කැකුළු සහල් කිලෝ දෙකක් පමණක් ලබා දෙයි.

ග්‍රමිය ප්‍රදේශවල ඇති වෙලෙදසල්වල කැකුළු සහල් මිලදී ගැනිමට නොමැති බවද පාරිභෝගික ජනතාව පවසති.

නගරයේ ඇති ඇතැම් වෙලෙදසල්වල සහල් පමණක් ලබා නොදෙන බවත් වෙනත් භාණ්ඩ මිලදී ගන්නා අයට පමණක් කැකුළු සහල් කිලෝ දෙකක් ලබා දෙන බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගති.

මෙි සමිබන්දයෙන් බලන්ගොඩ නගරයේ ඇති වෙලෙදසල් හිමියන්ගෙන් කල විමසිමකදිි පැවැසුවේ කැකුළු සහල් තොග අවසන් බවයි.

නැවත බෙදා හරින තෙක් කැකුළු සහල් වෙලෙදසල් වල අලවි කිරිමට නොමැති බවය.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

Related posts

අපි ගෙනා අලුත් ක්‍රමය හරි නෑ.. පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයටම – ඇමති අකිල

colombotoday

“විමල් මොන ළදරුවෙක්ද.. කවුරු එපා කීවත් අලුත් ව්‍යවස්ථාවක් ගේනවාමයි“ – අනුර දිසානායක

colombotoday

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

colombotoday

එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම්.

colombotoday

ගුරුවරු කරත්තයෙන් පාසල් යයි

colombotoday

එ.ජා.ප.යේ කළු බැටලුවෝ දෙතුන්දෙනෙක් මාව දුරස් කරන්න හැදුවා – රවී

colombotoday