Colombo Today Local News

සහල් ආනයනය කරන කාලය දිර්ඝ කෙරේ

සහල් ආනයනයට ලබාදුන් කාලය ජනවාරි මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට වෙළඳ අමාත්‍යංශය කටයුතු කර ඇත.

සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී තිබුණු කාලය අද දිනයෙන් අවසන් වීමට නියමිතව තිබින.

මේ වන විට ඉන්දියාවෙන් සහල් මෙට‍්‍රික් ටොන් 35,000ක පමණ ප‍්‍රමාණයක් ආනයනය කර ඇත.

Related posts

පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරු රිමාන්ඩ්

colombotoday

ලොව හොඳම වනජීවී ඡායාරූප ශිල්පීන් අතරට ශ්‍රී ලාංකයින් දෙදෙනෙක්

colombotoday

මම මේ රටේ ජනපති නෙවෙයි කියා හිතෙනවා

colombotoday

බන්ධනාගාර නිලධාරීන් 15ක ගේ වැඩ තහනම්.. 19ක් ස්ථාන මාරු

colombotoday

සංහිඳියාවට බාධයිලු.. යාපනය නාවක්කුලි සිංහල ගමේ නම ශාන්තිපුරම් කරන්නැයි බලපෑම්

colombotoday

මහින්දට එරෙහිව මැලේසියාව ගිනි තැබූ ප්‍රභාකරන්ගේ සගයාගේ වතගොත හෙළිවෙයි

colombotoday