Colombo Today Local News

නාමල්ටත් ලෙඩක්

නාමල් රාජපක්ෂ නීති උපාධිය ලබා ගත් ආකාරය පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) පැමිණිල්ලක් ලැබී තිබේ.

අල්ලස දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති ජාමුනි සමන්ත විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

නාමල් රාජපක්ෂ සිය නීති උපාධි විභාගය වායු සමනය කළ විශේෂ කාමරයක තවත් නීතීඥයන් දෙදෙනෙකුගේ සහයෙන් ලියූ බවට ඇසින් දුට සාක්ෂි ඇති බවයි, ජාමුනි සමන්ත අනාවරණය කළේ.

අදාළ පුද්ගලයා මේ වන විට ජීවිත තර්ජන නිසා විදෙස්ගතව ඇති බවත් ඔහුගෙන් සාක්ෂි විමසා එය සත්‍ය නම් නාමල් රාජපක්ෂගේ නීති උපාධිය අවලංගු කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි

Related posts

IMF අනුමැතිය ලැබුණු පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා පහළ යයි – ජනපති

Admin

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday

අමාත්‍යාංශවලට වෙන්කළ මුදල් කප්පාදු කරයි

Admin

අමෙරිකාවට සුපුරුදු පරිදි එකවර චරිත දෙකක් රඟපෑමට හැකියි – චීනෙන් ඇමරිකාවට ප්‍රහාරයක්

colombotoday

නිරෝධායනය වන පුද්ගලයින්ට තැපැල් ඡන්දය සඳහා තවත් දිනයක්

colombotoday

සිංගප්පුරුවේ නීතිරීති මෙරට ක්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කරන බව සජිත් කියයි

colombotoday