Colombo Today Local News

ජේෂ්ඨ පුරවැසි පොලිය පහළට

රාජ්‍ය බැංකු රැසක ජ්‍යේෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම් සඳහා ගෙවන පොළිය අඩු කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව 8.1%ක් වූ ජ්‍යේෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම් පොළිය පසුගිය සතියේ 0.6%කින් පහත හෙළා තිබේ.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔවුන්ගේ ඉතිරි කිරීම් සඳහා 15%ක විශේෂ පොළියක් ලබා දෙමින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි

Related posts

බදියුදීන් මීගමුව බන්ධනාගාරයට

colombotoday

ජනපති පාර්ලිමේන්තු එයි

Admin

උපන් බිමට විණ කටින, ආත්ම ගරුත්වයත් ඩොලරයට විකිණූ ‘අවජාතක පුත්‍රයන්ගේ‘ කතා වස්තුව !

colombotoday

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin

අයි ඩී එච් රෝහල කොවිඩ් රෝගීන් ගෙන් පිරේ

colombotoday

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට නොමිලයේ යුරියා

Admin